www.Lankatypemoney.com

For Dear Jobs Providers (හිතවත් රැකියා සැපයුම්කරුවන් වෙත)




💡 www.Lankatypemoney.com වෙත ආදරයෙන් සහ ගෞරවයෙන් පිලිගනිමු.

💡 ඔබ අප වෙත ලබාදෙන සියලුම Data Entry රැකියා (project) මෙම වෙබ් අඩවියේ පළකරගත හැකි අතර ඔබගේ email එකට මෙම වෙබ් අඩවිය හරහා පැමිණෙන අයගෙන් ඔවුන්ගේ හැකියා නිවැරැදිව බලා (ඔවුන් එවන CV එක හරහා) සුදුසු පුද්ගලයන්ට ලබා දීමට ඔබට හැකියාවක් මෙම වෙබ් පිටුවෙන් ලබා දී ඇත.

💡 ඔබට මෙම වෙබ් අඩවියේ ඔබගේ වැඩ (project) බාගත (upload) කිරීමට අවශ්‍යයි නම් ඔබ jobs කරන්නන් හට ගෙවීමට පොරොන්දු වන මුදල website එකට ගෙවිය යුතුය. (හුඟාක් වර්තමාන website වල jobs කරන්නන් ඔවුන් භාර ගත් Data entry project එක අවසන් කොට එම project එක ලබා දුන් පසු ඔවුන්ට පොරොන්දු වූ මුදල project එක දුන් පාර්ශ්වය ගෙවීම් කරන්නේ නැත. එවැනි ගැටලු මෙම website එකේ ඇති නොවීමට ඔබ මීට එකඟ වී අප වෙබ් අඩවියට එකට ඔබගේ රැකියාව ( project) එවන්න)

💡 වැඩි විස්තර සඳහා Website Official WhatsApp Service හරහා සම්බන්ධ කරගන්න.