www.Lankatypemoney.com


Whatsapp Custermer Service එක හරහා Project ලබා ගැනීම


www.Lankatypemoney.com අප වෙබ් අඩවියට ලැබෙන Project වලින් 95% ක් පමණ වෙබ් අඩවියේ whatsapp Custermer Service එක හරහා ක්‍රියා කරනු ලබයි. ඊට හේතුව වනුයේ project ලබා දෙන්නන් විසින් එහි ඇති වගකීම අපට ලබා දිමයි. එම project වලට apply කිරීමට ලියාපදිංචි වූ ඔබට දැන්ම ඔවගේ CV එක හා ලියාපදිංචි අංකය / ඔබගේ email එක ඉදිරිපත් කිරීමෙන් ලබා ගත හැක.


⛳ ඉදිරි සති කිහිපය තුළ ඊලගට ලබා දීමට නියමිත emoney paper එක නිකුත් වනු ඇත. එය ලියාපදිංචි වූ ඔබ සැමට නොමිලයේ ලබා ගත හැක.