www.lankatypemoney.com
💻 සුබ අනාගතයක් වේවා ඔබ සැමට. අද වර්තමාන ලෝකයේ හුඟාක් දියුණු රටවල් වල බොහෝමයක් ජනතාව අන්තර්ජාලය හරහා මුදල් උපයයි. එසේනමුත් ලංකාවේ ඉතා සුලු පිරිසක් පමණයි නිවැරැදි ක්‍රම ඔස්සේ මුදල් උපයනු ලබන්නේ. මීට හේතුව ලංකාවේ බොහොමයක් පිරිස වැරදි ක්‍රම (fake website and apps) වල මුදල් උපයන්න උත්සාහ කරන අතරම හුඟාක් සාර්ථක ක්‍රම අපේ රටට අනුමැතිය (Approval) නොදීමයි. හුඟාක් තරුණ පිරිස add click කරලා, capcha පුරවලා, පිරිස් අතර link shire කර යාලුවන් invite කරලා සාර්ථක වෙන්න උත්සාහ කරනවා. එය වැරදි මාර්ගයකි.
💻 ඔබට පහත සඳහන් දෑ ඇත්නම්, වැරදි මාර්ග වල යන්නේ නැතුව සාර්ථකව මාසයකට රු 50000ට අධික වැටුපක් උපයන්න එන්න අප සමඟ දැන්ම එකතු වන්න.
👉 ඔබට පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් තිබේනම් (පරිගණකයක් තිබීම ඉක්මනින් project ලබා ගැනීමට හා කිරීමට උදවු වේ)
👉 data entry jobs සඳහා අවම සුදුසුකම වන දෙයක් බලාගෙන පිටපත් කිරීම (copywriter) කිරීමට හැකිනම්. (තව රැකියා බොහොමයක් පවතී = excell, accounting, graphic deceing, logo deceing).
👉 මහජන බැංකුව, ලංකා බැංකුව හෝ commercial බැංකුවේ ගිණුමක් තිබේනම් ( ඔබ භාරගත් project එක නිමා කොට එම project එක website එකට ලබා දුන් පුද්ගලයාට යවපු දවසෙම ඔබගේ ගිණුමට මුදල් බැර කරයි. අනෙකුත් bank account සඳහා දවස් 3ක් ඇතුලත මුදල් බැර කරයි)