Lankatypemoney.com

About Us


💡www.Lankatypemoney.com වෙත ඔබව ඉතා සතුටින් පිළිගනිමු. අප වෙබ් අඩවිය ලංකාවේ පළමු හා අංක 1 (Data Entry) online emoney වෙබ් අඩවිය වන අතර, මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව අතරේ විශ්වාසය, ආදරය හා මහත් ගෞරවයක් දිනාගත් වෙබ් අඩවියක් වේ. ඊට හේතුව වන්නේ මේ වන විටත් ඉතා විශාල ප්‍රමාණයකට මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස අප වෙබ් අඩවිය ඉතා සාර්ථකව වැජඹීමයි. මීට සහය දැක්වූ ඔබ සියලුම දෙනාට හදපිරි ස්තූතිය පුද කරමු.

💡Lankatypemoney.com  අප වෙබ් අඩවිය හරහා ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ,

            01. ඔන්ලයින් හරහා හැකි ඉක්මනින් ඔබගේ Data Entry වැඩ කරගැනීමට, වෙබ් අඩවියට පළ කර ඔබගේ කාර්‍යන් පහසුවෙන් හා අඩු වියදමකින් නිමා කර ගැනීම.

             02. ඔන්ලයින් මුදල් ඉපයීමට කැමති ඕනෑම පුද්ගලයෙක්ට වෙබ් අඩවියේ ලියාපදිංචි වී Data Entry වැඩ කර,  Full-Time හෝ Part-Time වශයෙන් නිවසේ සිට හෝ ඔබ කැමති වෙනත් ඕනෑම ස්ථානයක සිට වැඩ කර ඔබගේ බැංකු ගිණුමටම මුදල් ලබා ගැනීම. එසේ තම තමගේ බැංකු ගිණුමටම මුදල් ලබා ගත් අයගේ Payment Proofs ලබා ගැනීමට පහතින් ඇති link එක ඔබන්න.

                                                       Lankatypemoney.com Payment Proofs

💡 ඔබට අප වෙබ් අඩවිය පිළිබදව ගැටලුවක් ඇත්නම්, වෙබ් අඩවියේ ඉහල ඇති WhatsApp icon එක click කිරීමෙන් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. ඒ අතරම ඔබගේ වටිනා අදහස් හා යෝජනාවන්ද අප ඉතා ගෞරවයෙන් බලාපොරොත්තුවෙමු. (පැය 24ක් ඇතුලත ඔබට පිළිතුරක් ලබා දීමට අපගේ කාර්‍යමණ්ඩලය කටයුතු කරයි)