whatsapp service projects 🧧🧧🧧


 www.Lankatypemoney.com

අප වෙබ් අඩවියේ whatsapp service එක හරහා Project කිරීම


🧧 www.Lankatypemoney.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු සහ අංක එකේ Data Entry වෙබ් අඩවිය ලෙස දැනට වසර කිහිපයක සිට කටයුතු කරන අතර දවසගානේ පුත්ගලයන් තම බැංකු ගිණුම වෙත මුදල් උපයන ඉතාමත් විෂ්වාස වන්ත ආයතනයක් ලෙස කටයුතු කරයි. 

🧧වෙබ් අඩවියෙන් project බලාපොරොත්තු වන ඔබ, අපගේ whatsapp service එක වෙත ඔබගේ Register email එක / Register Passcode එක සහ ඔබගේ CV එකද එවා අයදුම් කරන ලෙස ඉල්ලා සිටිමු. විවිධ පාර්ශ්ශවයන් විසින් අප ආයතනය වෙත ලැබෙන Project සියල්ල වෙබ් අඩවියේ පළ කරන්නේ නොමැත. 95% ට වැඩි ප්‍රතිශතයක් ක්‍රියා කරවන්නේ whatsapp service එක හරහා බව ඔබට නැවත නැවත මතක් කරන්නෙමු. (ඊට හේතුව වනුයේ project ලබා දෙන පාර්ශ්ශවයන්ගේ කාලය පිළිබඳ ගැටලු සහ වෙනත් හෙතූන් බව දන්වා සිටිමු.)

🧧 දැන්ම ඔබ, අප ආයතනය විසින් ඔබට ලබා දී ඇති Register email එක / Register Passcode එක සහ ඔබගේ CV එක එවා අයදුම් කරන්න.